AFC Banner
Empty Ad
Empty Ad

ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් (නිවේදන)

ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?