අවුරුදු සතියේ රිය අනතුරුවලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය තුල දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.