කොවිඩ් ආසාදිතයින් ගණන 97000 දක්වා ඉහළට

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 204දෙනෙකු අද (19) දිනයේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 97000 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඉන් ආසාදිතයින් 3269දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් ආසාදිතයින් 93113දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.

කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 618කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?