AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිටි ඔහු මිය යන විට 77 වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකේය කලා ලෝකය මවිත කරමින් නිර්මාණයන් රැසකට දායක වී ඇති මොහු සිනමාව, වේදිකාව රූපවාහිනිය ජයගත් අද්විතීය කලාකරුවෙක් ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම මොහු ප්‍රකට ගීත රචකයෙක් මෙන්ම පිටපත් තිර පිටපත් රචකයෙක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?