එළඹෙන සඳුදා දිනය (23) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ; ජනාධිපතිවරණය අවසන් වීමත් සමග එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1