Indian Premier League

බංග්ලාදේශ හමුදාවට විධායක මහෙස්ත්‍රාත් බලය

රටේ නීතිය හා සාමය වැඩිදියුණු කිරීම සඳහා බංග්ලාදේශ හමුදාවේ නිලධාරීන්ට විධායක මහෙස්ත්‍රාත් බලය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම විධිවිධාන වහාම ක්‍රියාත්මක වන අතර ඉදිරි දින 60ක් සඳහා එය බලපැවැත්වෙන බවයි.

මෙම පියවර පිටුපස ඇති තාර්කිකත්වය තවදුරටත් පැහැදිලි කරමින්, බංග්ලාදේශ අන්තර්වාර රජයේ නීති උපදේශක අසීෆ් නස්රුල් කියා සිටියේ රටේ විවිධ ප්‍රදේශවලින් කඩාකප්පල්කාරී ක්‍රියා ගණනාවක් මෑතකදී වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?