බංග්ලාදේශ හමුදාවට විධායක මහෙස්ත්‍රාත් බලය

රටේ නීතිය හා සාමය වැඩිදියුණු කිරීම සඳහා බංග්ලාදේශ හමුදාවේ නිලධාරීන්ට විධායක මහෙස්ත්‍රාත් බලය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම විධිවිධාන වහාම ක්‍රියාත්මක වන අතර ඉදිරි දින 60ක් සඳහා එය බලපැවැත්වෙන බවයි.

මෙම පියවර පිටුපස ඇති තාර්කිකත්වය තවදුරටත් පැහැදිලි කරමින්, බංග්ලාදේශ අන්තර්වාර රජයේ නීති උපදේශක අසීෆ් නස්රුල් කියා සිටියේ රටේ විවිධ ප්‍රදේශවලින් කඩාකප්පල්කාරී ක්‍රියා ගණනාවක් මෑතකදී වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00