වවුනියාවේ නීති විරෝධී අයුරින් අලවා තිබු පෝස්ටර් ගලවයි (ඡායාරූප)

උතුරු පළාතේ නීති විරෝධී අයුරින් අලවා තිබූ පෝස්ටර වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට වවුනියාව පොලිසිය කටයුතු කෙරුණා.

මැතිවරණ සමය තුළ නීති විරෝධී ලෙස අලවා තිබු පෝස්ටර 9000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට වවුනියාව පොලිසිය විසින් ඉවත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු ම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් කරන ලෙසට නිවේදනය කර තිබූ හෙයින් මෙලෙස පෝස්ට‍ර් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඒ.එස්.එස්.ජයකොඩි ප්‍රමුඛ පොලිස් නිළධාරීන් අද(18) උදෑසන වවුනියාව නගරයේ නීති විරෝධි ලෙස අලවා තිබූ පෝස්ටර ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව වවුනියාව පොලිසිය වැඩි දුරටත් පවසන්නේ වවුනියාව නගර සීමාව තුළ නීති විරෝධි අයුරින් කිසිඳු ප්‍රචාරණ පුවරුවක් දැක ගැනීමට නොහැකි බවයි.

01 10
Vavuniya 01
Vavuniya 02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56