මීගමුවේ අතුරුදහන් දැරිය හමුවේ

මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති  දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා මහජන  සහය පතන බව අප මින් පෙර වාර්තා කළෙමු.

ඒ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී තිබු පැමිණිල්ලක් අනුව ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුවයි.

එකී දැරිය ඇයගේ පියාගේ භාරයේ සිට සොයාගෙන තිබේ. ඒ අදාළ දැරියගේ මවගේ අනුදැනුමෙන් තොරව පියා විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියදී ය.

කෙසේ වෙතත් මව සහ පියා මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වී ඇති නිසා දැරිය පරිවාස භාරයයට පත් කිරීමට තීරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05