සබරගමුව සරසවිය ආරම්භ කරන දිනය දැනුම් දෙයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ප්‍රථමෙන් ආරම්භ කරනු ලබනවා.