Empty Ad
Empty Ad
 Empty Ad

කොවිෂිල්ඩ් එන්නතේ අතුරු ප්‍රතිඵල නිසා සිදුවූ මරණ කිහිපයක්ම මෙරටින් වාර්තා වෙනවා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ අතුරු ප්‍රතිඵල ලෙස සිදුවූ මරණ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ, මේ වන විට ලොව රටවල් රැසක්ම මෙම එන්නත භාවිත කිරීම නවතා දමා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානය යොමු කල යුතු බවයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙම කරුණු අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?