ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියාවට

ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි පැවැත්වෙන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශක රැස්වීමට සහභාගී වී තිබෙනවා.

බ්‍රික්ස් ඉහළ මට්ටමේ ආරක්ෂක නිලධාරීන්ගේ රැස්වීම සැප්තැම්බර් 10-12 දක්වා ශාන්ත පීටර්ස්බර්ග් හිදී පැවැත්වුණා.

රුසියාවේ ඉන්දියානු තානාපති කාර්යාලය X හි බ්‍රික්ස් හමුවේ ඡායාරූප කිහිපයක් බෙදාගනිමින් ප්‍රකාශ කළේ, “NSA අජිත් දොවාල් දවසේ පළමු භාගයේ සැසිවාරයේදී ඔහු ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) ආශ්‍රිත ගැටළු සහ ත්‍රස්තවාදය ඇතුළු නවීන ආරක්ෂක අභියෝග සහ BRICS රාමුව තුළ ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය පිළිබඳව කතා කළේය.’’ යනුවෙන්.

2024 වසර සඳහා BRICS සභාපතීත්වය රුසියාව විසින් දරනු ලබනවා.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ආරම්භක සමාජිකයන්ගෙන් සමන්විත රාජ්‍ය කණ්ඩායමක් වන අතර, නව සාමාජිකයින් වන ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඉතියෝපියාව 2023 දී කණ්ඩායමට එක් වුණා.

පසුගිය මාස දෙක තුළ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුසියාවේ සහ යුක්රේනයේ සංචාරයෙන් පසුව දොවාල්ගේ මොස්කව් සංචාරය සිදු වීමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56