මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

2024 ජනාධිපතිව‍රණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වූ මුළු පැමිණිළි සංඛ්‍යාව 182ක් බවයි එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 09 වනදා දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 3,223 වනු ඇති.

එලෙස වාර්තා වූ පැමිණිලි අතුරින් පැමිණිලි 2,529ක් විසඳා ඇති බවයි එම කොමිෂම නිවේදනය කරන්නේ.

WhatsApp Image 2024 09 10 at 14.44.10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32