උතුරු කොරියාව විසින් තවත් කුණු පිර වූ කසළ බැලූන් තොගයක් දකුණු කොරියාවට පා කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු කොරියාව පසුගිය දින තුන තුළ කුණු බැලූන් 900 කට වැඩි ප්‍රමාණයක් ගුවනේ පා කර දකුණු කොරියාවට යවා තිබුණා.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පවසන්නේ, ඒවා ප්‍රධාන වශයෙන් සෝල් සහ උතුරු ග්යොංගි පළාතට ගොඩ බැස ඇති බවයි.
බැලූනවලට සවි කර ඇති බෑග්වල කඩදාසි සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩංගු වූ අතර, මේ වන විට ඒවා මහජනතාවට කිසිඳු හානියක් සිදුකර නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
11
+1
1
+1
1
+1
+1
1