දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ගැළණිගම සහ කහතුඩුව අතර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ලොරි රථයක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් එම තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .