මුසම්මිල්ගේ සහාය සජිත්ට – ධුරයෙනුත් ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සමග එක් ව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි අද (05) පස්වරුවේ මෙම තීරණය නිල වශයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයා දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුසම්මිල් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමේ තීරණයත් සමග සිය ආණ්ඩුකාර ධුරයෙන් ද ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවටත් වාර්තා වනවා.

ඒ බව නිල වශයෙන් දැනුම්දෙමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් ද ඒ මහතා විසින් යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30