AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට – 1521ක් විසඳලා

ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) දින තුළ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 132ක්.

පසුගිය ජූලි 31 වනදා සිට ඊයේ (04) දින දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 2227ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ දක්වා වාර්තා වූ පැමිණිලි අතුරින් පැමිණිලි 1521 ක් විසඳීමට කටයුතු කර ඇති අතර ක්‍රියා කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 706ක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?