ගොවි ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගොවි සංගම් කිහිපයක් සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් එම තීරණය ගත් බව සඳහන්.

  1. ගොවිණය කපාහරින එක බොහොම හොදයි ඒවගේම ආබාධිත රණවිරවන් නිවාස ඉදිකරන්න පුද්ගලික බැංකු වලින් ණය අරන් ජීවත් වෙන්න ව්දියක් නැනැතුව ඉන්නව මේ බැංකුවලින් රජය මගින් අඩුකරන ලද පොලීයවත් අඩු කරන්නෙ නැහැ දම්මික පෙරේරාගේ පැන් ඒශීයා බැංකුව සණස සංවර්ධන බැංකුව තමයි ආබාධිත රණවිරවන්ට ව්ශාල ලෙස ණය දීල තියෙන්නේ මේ මොහොතේ ආබාධිත රණවිරවන්ගේ සුබ සාදනය පිළිබඳව අවදානය යොමු කර ඔන්ට ලබාදී ඇති ණය කපාහරින ලෙස ඉල්ලා සිටිමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11