ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.
ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගොවි සංගම් කිහිපයක් සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් එම තීරණය ගත් බව සඳහන්.














ගොවිණය කපාහරින එක බොහොම හොදයි ඒවගේම ආබාධිත රණවිරවන් නිවාස ඉදිකරන්න පුද්ගලික බැංකු වලින් ණය අරන් ජීවත් වෙන්න ව්දියක් නැනැතුව ඉන්නව මේ බැංකුවලින් රජය මගින් අඩුකරන ලද පොලීයවත් අඩු කරන්නෙ නැහැ දම්මික පෙරේරාගේ පැන් ඒශීයා බැංකුව සණස සංවර්ධන බැංකුව තමයි ආබාධිත රණවිරවන්ට ව්ශාල ලෙස ණය දීල තියෙන්නේ මේ මොහොතේ ආබාධිත රණවිරවන්ගේ සුබ සාදනය පිළිබඳව අවදානය යොමු කර ඔන්ට ලබාදී ඇති ණය කපාහරින ලෙස ඉල්ලා සිටිමි