Empty Ad
Empty Ad
 Empty Ad

ඊබ්‍රාහිම්ලාගේ කෝටි 100 ක දේපළ රාජසන්තකයි – සුපිරි නිවසට හොර ඔප්පු හැදූ 5කුත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත.මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100 කට අධික බව හෙළි වී තිබේ.

අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්‍යාපාර 20 කට අධික සංඛ්‍යාවක් ඊබ‍්‍රාහිම් පවුල සතුව ඇතැයි රජය සොයාගෙන ඇත.

රජය මොවුන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය ගැනීමට පෙර ඔවුන් සතු සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු මත අන්සතු කර ගැනීමට කටයුතු කළ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?