AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව් දැවැන්තයෝ ඔක්තෝබරයේ ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

කොදෙව්වන්ගේ මෙම තරග සංචාරයේ දී තරග තුනක් සමන්විත එක්දින තරගාවලියකට සහ තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක ක්‍රීඩා කිරීමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් මස 12 සිට 24 දක්වා මෙම එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?