ලෝක ශූර රෙස්ලින් තරුවක් ජීවිතක්ෂයට පත්වෙයි

දෙවතාවක් World Wrestling Entertainment (WWE) හි ශූරතාව දිනූ Sid Eudy ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ඔහු මියයන විට 64 හැවිරිදි වියෙහි පසු වූ බවයි.

රෙස්ලින් පරම්පරාවේ බිහිසුණු තරගකරුවෙකු ලෙස හැඳින්වෙන Sid Eudy රෙස්ලින් ක්‍රීඩාවට පිවිසීමට පෙර මල්ලවපොර ක්‍රීඩා කළ ප්‍රසිද්ධ තරගකරුවෙක්.

දීර්ඝ කාලයක් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳි Sid Eudy 1960 වර්ෂයේ දී අමෙරිකාවේ ආකැන්සාස් ප්‍රාන්තයේ උපත ලද්දෙක්.

Gunnar Eudy නම් Sid Eudyගේ පුත්‍රයා විසින් ඊයේ (26) දිනයේ දී තම පියාගේ අභාවය නිල වශයෙන් නිවේදනය කර තිබුණු අතර; එය ඔහුට මහත් ශෝකයක් බවට ද සටහන් කර තිබෙනවා.

එමෙන්ම සිය පියාට ආදරය කළ සෑම දෙනාටම සිය ස්තුතිය පුද කිරීමට ද Gunnar කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?