8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ගුජරාටයේ දී පැවැත්වෙයි (ඡායාරූප)

8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුජරාටයේ අහමදාබාද්හි දී පැවැත්වුණා.

ආගමික, දේශපාලනික සහ චින්තන නායකයින් එක්රැස් කිරීම අරමුණ කරගනිමින් මෙය පැවැත්වූ අතර ඉන්දීය පදනම, ගුජරාට් විශ්වවිද්‍යාලය, අහමදාබාද් සහයෝගීතාවය එක්ව මෙය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආශ්චර්ය දෙව්රාත්, ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපෙන්ද්‍ර පටෙල්, ශ්‍රී රාම් ජන්මභූමි තිර් ක්ෂේත්‍ර භාරයේ භාණ්ඩාගාරික ස්වාමි ශ්‍රී ගෝවින්ද දේව් ගිරි මහරාජ්, ගුජරාට් විශ්වවිද්‍යාලයේ උපකුලපති නීර්ජා ගුප්තා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීහු, නේපාලය, භූතානය,කාම්බෝජය නියෝජනය කරමින් පැමිණි සංස්කෘතික කටයුතු අමාත්‍යවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2024 08 26 at 19.11.45
WhatsApp Image 2024 08 26 at 19.11.43 1
WhatsApp Image 2024 08 26 at 19.11.43
WhatsApp Image 2024 08 26 at 19.11.37 1
WhatsApp Image 2024 08 26 at 19.11.37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52