AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ආරක්ෂක ඇමති එක්සත් ජනපදයට

ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දෙරටේ ආරක්ෂක කාර්මික පරිසර පද්ධති එකට වැඩ කිරීමට දිරිගන්වන සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන සැපයුම් ආරක්ෂක විධිවිධාන (SOSA) නිමා කිරීම පිළිබඳව සතුට පළ කර තිබෙනවා.

රාජ්නාත් සිං වොෂින්ටන් ඩීසී හි පෙන්ටගනයේදී ලොයිඩ් ඔස්ටින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූවා.

ඔවුන් ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව, කාර්මික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව සහ අනෙකුත් ජාත්‍යන්තර ගැටළු පිළිබඳව පුළුල් පරාසයක සාකච්ඡා පවත්වා තිබෙවනවා.

සිය ආරම්භක අදහස් දැක්වීමේදී රාජ්නාත් සිං පැවසුවේ ඉන්දියාව සහ එක්සත් ජනපදය මානව උත්සාහයේ සෑම අංශයක්ම පාහේ ආවරණය වන පරිදි පුළුල් ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක් භුක්ති විඳින බවයි.

ද්විපාර්ශ්වික සබඳතාවයේ උපායමාර්ගික අවශ්‍යතා සහ වැඩිදියුණු කළ ආරක්‍ෂාව සහ කාර්මික සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?