විශ්‍රාමික තැපැල් සේවකයින් මැතිවරණය වෙනුවෙන් යළිත් රාජකාරියේ?

මැතිවරණ රාජකාරි සඳහා විශ්‍රාමික තැපැල්කරුවන් රාජකාරි සඳහා බඳවා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම තීරණයට අනුව ඊට අනුමැතිය හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමේ කටයුතු සැප්තැම්බර් මස 04,05 සහ 06 යන තෙදිනයන්හි දී සිදු කෙරෙනු ඇති.

ඊට අදාළව මෙම විශ්‍රාමික තැපැල් සේවකයින් යොදා ගන්නා බවත් වාර්තා වනවා.

විශ්‍රාමික තැපැල්කරුවන් තාවකාලික පදනමක් මත සේවයේ යොදවනු ලබන අතර, මැතිවරණ ක්‍රියාවලියේ දී වටිනා සහයෝගයක් ලබාදෙනු ඇති බවත් පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56