Aamer Jamal ට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Aamer Jamal හට එළඹෙන අගෝස්තු මස 21 වැනිදා රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ජමාල් පිට කොන්දේ වේදනාවකට ලක් වීම හේතුවෙන්.

ජමාල් මෙම තරගාවලියට මීට පෙර සංචිතගත කර තිබූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වුව ද; ශාරීරික යෝග්‍යතාව අසමත් වීම හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමි ව තිබෙනවා.

ඒ ඔහුගේ කොන්දෙ කැක්කුමෙන් තවමත් ඔහු නිට්ටාවටම සුවය නොලැබීම හේතුවෙන්

මේ හේතුවෙන් ඔහුට අගෝස්තු 30 වැනිදා ඇරඹීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56