ඊයේ දිනයේ දිවයින පුරා මාරක රිය අනතුරු එකොළහක්

ඊයේ දිනයේ දිවයිනපුරා සිදුවු මාරක රිය අනතුරු එකොළහක් හේතුවෙන් යතුරුපැදිකරුවන් 8 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

 පසුගිය දින කිහිපය පුරා සිදු වූ අනතුරුවලින් යතුරුපැදිකරුවන්,පසු පැදිකරුවන් සහ පදිකයින්ගේ මියයාම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මහ මග ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ නිසා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නව වසරේ නෑදෑ හිතමිතුරන් සමග ගමන් බිමන් යාමේ දී මාර්ග නීති පිළිපදින ලෙස හා රථ වාහන වල උපරිම මගී ධාරිතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

මෙරට සිදුවන මාර්ග අනතුරු බොහොමයකට හේතු වී ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනය, බීමත්කම,මාර්ග නීති නොපිළිපැදීම, සහ නොසැලකිල්ල බවයි පොලිස් රථවාහන අංශය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් මෙම සිංහල අවුරුද්ද ගමන් බිමන් යාමේ දී ඉහත කී කාරණා වෙත වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53