වසිරිස්තාන ස්වදේශික ප්‍රජාව මහ පාරට බසී

උතුරු වසිරිස්තාන් දහස් ගණන් ගෝත්‍රිකයෝ වීදි බැස, තම කලාපය තුළ නොනවතින අවනීතිය, ඉලක්ක කරගත් ඝාතන සහ මිලිටරි මෙහෙයුම්වලට එරෙහිව විරෝධය පළ කළා.

මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ගෝත්‍රික ප්‍රජාව වෙනුවෙන් පිහිටුවා ගත් සංවිධාන සහ දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඒකාබද්ධවයි.

රැලියට සහ ඉන් අනතුරුව පැවති රැස්වීමට දේශපාලන පක්ෂ නායකයින්, කම්කරුවන් සහ මහජනතාව ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

විරෝධතාවට සමගාමීව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල වැඩවර්ජන ද ක්‍රියාත්මක කෙරුණා.

සාමය රාජ්‍යයේ වගකීම බවත් ආයතන තම වගකීම් ඉටු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48