සජිත් හා පාඨලී ගිවිසුම්ගත වෙයි

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය නිල වශයෙන් අද ප්‍රකාශයට පත් කරමින්; පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත වුණා.

සමගි ජන සන්ධානයට ජනාධිපතිවරණයේ දී මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ද සහාය අද හිමිවුණා.

සමගි ජන සන්ධානය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් බන්දුල චන්ද්‍රසේකර විසින් ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ අත්සන් කෙරුණා.

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ද සමගි ජන බලවේගය පක්ෂය තුළින්.

  1. පාටලි කියන්නේ පිස්⁣සෙක් , ඔකා ආවේ සජිත් මහත්තයාට උදව් කරන්න නෙවෙයි , ඔකට එන පාර පාර්ලිමේන්තුවට එන්න .මු ගත්ත එකෙන් වෙන්නෙ කොලඔින් සජබෙන් පාර්ලිමේන්තුවට එන ගණනට මුත් එකතුවුනාම , මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට තැනක් නැති වෙනවා. ලොක්කට මේවා තේරෙන්නේ නැද්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56