ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට නවසීලන්ත සංචිතය නම් කරයි

එළෙඹෙන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා ටිම් සවුති නම්කර තිබෙනවා.

ටොම් ලේතම්, කේන් විලියම්සන්, ටොම් බ්ලුන්ඩෙල්, මයිකල් බ්‍රෙස්වල්, ග්ලෙන් පිලිප්ස්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, ඩැරීල් මිචල්, විල් ඕ’ රූක්, අජාස් පටෙල්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, බෙන් සියර්ස් සහ විල් යං එම සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් වනවා.

සැප්තැම්බර් 18 වනදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර 26 වනදා දෙවන තරගය ආරම්භ වනවා

මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41