ලංකා කම්කරු ජාතික සංගමයේ සහාය රනිල්ට

ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු ජාතික සංගමයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව එම සංගමයේ මහ ලේකම් සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ඉගෙනුම් සභාවේ අද (10) දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජාති භේදයකින් තොරව වතුකරයේ ජනතාව ඇතුළු රටේ ජනතාවට විශාල සේවයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වතුකරයේ ජනතාවගේ සහාය ලබාදෙන බවයි මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රිවරයා කියා සිටියේ.

වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ යටිතල පහසුකම් ඉහළ නැංවිමට කටයුතු කරන බවත්, වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමිමටත්, වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14