‘යහ ගුණයෙන් තව තවත් ඉදිරියට’ බ්‍රෑන්ඩ් එක හැදූ අධිපති අභාවප්‍රාප්ත වෙයි

මෙරට කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර මහතා ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 83වන වියේ පසුවුණා.

1941 වසරේ ජනවාරි 20 වන දින උපත ලද ඒ මහතා තම ජීවිතයම කැප කර තිබුණේ මැලිබන් සමුහ ව්‍යාපාරයේ උන්නතිය සහ සාර්ථකත්වය වෙනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
29
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?