තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරදීමට ලබා දී තිබූ කාලය, අගෝස්තු මස 09 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුණේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත්‍ර භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.

