AFC Banner
Empty Ad
Empty Ad

ඔක්තෝබර් මාසයේ සිට ගුවන්ගමන් බලපත්‍රයේ වෙනසක්

එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ, අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ 03ක් භාවිත කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
18
+1
0
+1
0
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?