ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ..

ඇෆලටොක්සින් සහිත ආහාර වල නම් හෙළි කිරීමට නොහැකියැයි ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරිනිය විසින් කළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

දේශපාලඥයන්ද, නිලධාරීන්ද, මහජනතාව ද ඒ ආකාරයෙන්ම හැසිරෙන බව පැවසූ ඔහු ලංකාව මහා පිස්සු රටක් යයිද පවසයි.

එනිසා කළ හැකි හොඳම දේ හොඳට ඉගෙනගෙන වෙන රටකට යාම බව තම උපකාරක පන්තියේ දේශණයක් අතරතුර ඒ මහතා කියා සිටියේය.

තමන්ද ඉන්නේ රට හැර යන්නේ දැයි කල්පනා කරමින් යයි පැවසූ ඔහු අද කියැවෙන දේවල් බලද්දී රෙද්දක් ඇඳගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසීය.

https://youtu.be/eD0AIXtx-lg
  1. ඔබ තුමාලට ඇයි ඉදිරියට එන්න බැරි බයද හැකියාව උවමනාවක් තිබිලත් ඒ දේ කරන්න මැලි වෙන්න එපා ගුරුතුමණි….

    • මූ බොරු කෙලලා ඇමරිකන් කොරිඩෝව ගැන කියලා රට බය කරලා දිනන්න පාර හදලා දැන් මරු කියවනවා