සොරකම් කරන ලද භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා සුපරික්ෂාකාරී වන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලීසිය සඳහන් කළේ අන්තර්ජාලයෙන් අලෙවි කරන ඇතැම් භාණ්ඩ කිසියම් පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද ඒවා බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

එවැනි වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්, වීදුරු උපකරණ ආදී භාණ්ඩ අඩුමිලට ලබාදෙන බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කර භාණ්ඩ අලෙවිය සිදුකරනවා. කෙසේ වෙතත් එම ආයතනවල භාණ්ඩ විකුණන පුද්ගලයින් භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථාන ලෙස ජනයා වැඩිපුර නොගැවසෙන සහ සී.සී.ටී.වී. කැමරා නොමැති ස්ථානයක් තෝරාගනු ලබන අතර, එහිදී ඔවුන් භාණ්ඩ විකුණා ක්‍ෂණිකව අතුරුදන්වීමට කටයුතු කරන බවටයි දැනට පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09