අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යළිත් අවධාරණය කරනවා. එසේ නොමැති වුවහොත් නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














