මැය ගැන තොරතුරක් දන්නවා ද ? (ඡායාරූප)

මීට දින දෙකකට පෙර සිට අතුරුදන්ව සිටින කාන්තාව සොයාදෙන ලෙස මහජනතාවගෙන් සහාය පතනවා.

මෙලෙස අතුරුදන්ව වත්තේ මහනුවර ජලාශය පාර, නගරාධිපති නිල නිවස අසළ පදිංචිව සිටි අනුලාවතී කුමාරිහාමි නැමැති කාන්තාවක්.

80 හවිරිදිරි වියේ පසුවන මෙම කාන්තාව පසුගිය 27 වනදා සිට අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 081 2200806 | 077 5805430 | 076 6509711 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2024 07 29 at 11.06.10 AM
WhatsApp Image 2024 07 29 at 11.06.09 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47