රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව – තේරීම්භාර නිලධාරීන් පත්කිරීමේ ගැසට්ටුවත් පිටවෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මූලික මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ආකෘති මුද්‍රණය ඇතුළු විවිධ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම මේ වනවිට එම ආයතනයේ සිදුවෙමින් පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින සහ ඉදිරි මුද්‍රණ අවශ්‍යතා සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් අරමුදල් ලබාගැනීමට ක්‍රියාකාරී පියවර ගන්නා බවයි යි රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත්කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14