AFC Banner
Empty Ad
Empty Ad

ගාල්ල අධිකරණ සංකීර්ණ ලහි ලහියේ විවෘත කළ සිද්ධිය ‘දසත කස්තිරම’ උණුසුම් කරයි (වීඩියෝ)

ගාල්ල අධිකරණ සංකීර්ණය ලහි ලහියේ විවෘත කළ ද එහි ඉදිකිරීම් කටයුතු නිසි ලෙස අවසන් කර නොමැති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි චෝදනා කරනවා.

දසත කස්තිරම දේශපාලන සංවාදයට ඊයේ (19) රාත්‍රියේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙම දේශපාලන සංවාදයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක්වුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?