ගෞරවය වෙනුවෙන් මියයන පාකිස්තාන කතුන්

කයිබර් පක්තුන්කාවා හි ස්වැට් දිස්ත්‍රික්කයේ කබාල් ප්‍රදේශයේ මවක් සහ ඇගේ දියණියන් තිදෙනා ඔවුන්ගේ නිවස තුළ මියගොස් සිටියදී හමු වී තිබෙනවා.

මෙම සිද්ධිය මුළු ප්‍රදේශය පුරාම මහත් භීතියක් ඇති කරනු ලැබුවා.

පොලිසිය ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙත පවසා තිබුණේ ප්‍රදේශවාසීන් සහ මියගිය කාන්තාවගේ සහෝදරයා සිද්ධිය පිළිබඳ ව තමන්ට දන්වා ඇති අතර ඔවුන් එම ස්ථානයට යන විටත් අවාසනාවන්ත ලෙස කාන්තාවන් සිව්දෙනා මියගොස් ඇති බව දැකගත හැකි වූ බවයි.

අදාළ කාන්තාවගේ සැමියා විසින් බිරිඳ සහ දියණියන් තිදෙනා ඝාතනය කර ඇති අතර කාන්තාවගේ සහෝදරයා පොලිසියට පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණු බවයි.

“චූදිතයා අපරාධය සිදු කර ඕමානයේ මස්කට් වෙත පලා ගොස් ඇති බව වාර්තා වේ,” පොලිස් නිලධාරියා ප්‍රකාශ කළා.

“චූදිතයා මස්කට් සිට ඔහුගේ මස්සිනාට කතා කර ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා මරා දැමූ බව ඔහුට දන්වා ඇත,” ඔහු පැවසුවේ කාන්තාවන් හතර දෙනාටම වෙඩි තබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16