AFC Banner
Empty Ad
Empty Ad

රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය අද (12) දහවල් අනතුරකට ලක්ව තිබෙනවා.

කරුවලගස්වැව ප්‍රදේශයේ දී එම රථය අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුව අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා රථයේ සිට ඇති අතර, අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

මාර්ගය අසල සිටි යතුරුපැදිකරුවෙක් යතුරුපැදිය මාර්ගයට දැමීමට උත්සාහ කිරීමේ දී හිටපු අමාත්‍යවරයා ගමන් ගත් රථයේ රියදුරු විසින් එහි ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේ දී රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
2
+1
4
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?