රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය අද (12) දහවල් අනතුරකට ලක්ව තිබෙනවා.

කරුවලගස්වැව ප්‍රදේශයේ දී එම රථය අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුව අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා රථයේ සිට ඇති අතර, අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

මාර්ගය අසල සිටි යතුරුපැදිකරුවෙක් යතුරුපැදිය මාර්ගයට දැමීමට උත්සාහ කිරීමේ දී හිටපු අමාත්‍යවරයා ගමන් ගත් රථයේ රියදුරු විසින් එහි ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේ දී රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
2
+1
4
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරාගේ ප්‍රශ්නේ නිසා කන්ෆියුස් වුණු අධිකරණ ඇමති
06:17
Video thumbnail
පැලවත්තටයි ටිල්වින්ටයි ජනතාව බලය දීලා නෑ..බිමල් රත්නායකට පි#සු..මෙයාලට පැටලිලා
07:02
Video thumbnail
වහලා දාන්න මේ හොස්පිටල් එක - පිස්සෙක් තමයි උඩ ඉන්නේ
01:45
Video thumbnail
ගොවීන්ට දැන් ලොකු ප්‍රශ්නයක් නෑ - ගොවියෝ සතුටින්
02:57
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන
01:22
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කියලා පන්නයි - හැටන් දික්ඔය නගර සභාව උණුසුම්
11:29
Video thumbnail
PUCSL එකට ගිහින් රටට වෙන්න යන විනාශය දයාසිරි හෙළිකරයි - විදුලි කප්පාදුවකට මුළු රටටම මුහුණ දෙන්න වෙයි
11:43
Video thumbnail
බොරලු කියලා පස් දාලා පාරවල් හදලා සංවර්ධනය කරනවා කියලා පෙන්නනවා
06:26
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන - වෙ#ක්කරුවන් එන හැටි
02:32