AFC Banner
Empty Ad
Empty Ad

වියත් මගෙන් ආ චරිතගේ සහාය ඉදිරියේ දී සජබෙ ට

මහාචාර්ය චරිත හේරත් සමගි ජන බලවේගයට ඉදිරි මැතිවරණයේ දී සහාය පළ කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවට එක්වෙමින් චරිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

චරිත හේරත් යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එක්වූවෙක්.

පසුව ඇති වූ දේශපාලනික ව්‍යාකූලත්වය මත හෙතෙම ස්වාධීන දේශපාලනයක් සිදු කිරීමට තීරණය කළා.

එවන් පසුබිමකයි මෙම තීරණය මන්ත්‍රීවරයා ගෙන ඇත්තේ.

මේ අතර නිදහස් ජනතා සභාවේ සෙසු සාමාජිකයින් වන ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස ද පසුගියදා තීරණය කළේ මහ මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?