ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අල්ලයි

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (08) දින අඩම්පන් පොලිස් වසමේ වෙඩිතලතිව් ප්‍රදේශයේ දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැටලීමේ දී මහා පරිමාණයෙන් ජාවාරම් කිරීම සඳහා සඟවා තිබු ලක්ෂ 20කට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 ග්‍රෑම් 365ක් අඩංගු පාර්සල් 05 අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කේරළ ගංජා තොගය අඩම්පන් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12