වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් ලබන අඟහරුවාදා (09) අසනීප නිවාඩු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
කොළඹ දී අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ගුරුවරුන් සුදුදා (08) දිනයේ දී සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවත්, අඟහරුවාදා දිනයේ දී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවත් ලේකම්වරයා මෙහිදී පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
20
+1
35
+1
8
+1
12
+1
6
+1
13