ජනපති අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ට අවසන් ගෞරව දක්වයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආර්යා මහාචාර්‍ය මෛත්‍රී වික්‍රමසිංහ විසින් අද (02) පස්වරුවේ දී අභාවප්‍රාප්ත ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා හට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා.

ඒ මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට ඒ මහතාගේ දේහය ගෙනැවිත් අවසන් ගෞරව සඳහා තැන්පත් කර ඇති පරිශ්‍රයටයි.

ජනාධිපතිවරයා අද පස්වරු 04ට පමණ මෙම අවස්ථාවට එක් වූ බවයි වාර්තා වන්නේ.

හෙට (03) දින තෙක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හට අවසන් ගෞරව දැක්වීම සඳහා සම්පන්දන් මහතාගේ දේහය එම ස්ථානයේ තැබෙනු ඇති.

ඉන් අනතුරුව එම දේහය ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56