තරුණ පරම්පරාව සමග ඉදිරියට යන්නේ මෙහෙමයි (වීඩියෝ)

ලෝකයේ තරුණ පරම්පරාවත් සමග එකට ගමන් කළ හැකි නව තරුණ පරම්පරාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ අනුරාධපුර තරුණ රැළියට එක් වෙමින්.

  1. දැන් තමයි ඔක්කොම වීරයෝ වෙලා ඉන්නේ. රට ව්නාස වෙන්න එක හේතුවක් තමයි ඔය JVP එක. ප්‍රශ්නයක් ආපු වෙලාවට පැනලා යන නායකයෝ මොකටද දැන්?