හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනගාරගතකර තිබෙනවා..
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව මෙම සැකකරුවන් අද (28) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.














දිට්ඨිදම්ම වේදනිය කර්මය පලදෙන බවට හොඳම උදාහරණයක් මේ. මේ යකා කරලතියන අසම්මක් ජාති පජාති වැඩවලට හත් පාරක් වත් වලටත් හෙණ ගහනවා මැරැණට පස්සේ. ජනමාධ්‍ය ඇමති කාලේ නොකරපු දෙයක් නැ. නාරි මාංශ සුප්පු කරකර කැවේ පරයා.