විරෝධතාවක් නිසා ලෝටස් පාර වැසේ (වීඩියෝ)

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා.

ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?